Logo

Increase size
Reset to Default
Decrease size
  • தமிழ்
  • සිංහල
  • NRSC
  • Home
  • About Us
  • Services
  • Downloads
  • Media
    • News & Events
    • Photo Gallery
    • Video Gallery
  • Programmes
  • FAQ's
  • Contact us
    • Inquire
    • Contact Details
  • Sitemap
  • E - Library
  • දත්ත ගබඩාව

  • You are here:  
  • Home
  • Programmes
  • පාසල් සිසුන් සඳහා මාර්ග ආරක්ෂණ පුහුණුව ලබාදීමට මාර්ග ආරක්ෂණ ඒකකයක්

පාසල් සිසුන් සඳහා මාර්ග ආරක්ෂණ පුහුණුව ලබාදීමට මාර්ග ආරක්ෂණ ඒකකයක්

කොළඹ මහ නගර සභාව හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා මාර්ග ආරක්ෂණ ඒකකයක් විහාරමහාදේවි උද්‍යානයේ ස්ථාපිත කර ඇත. පාසල් සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙමින් මාර්ග නීති රීති පිළිබඳව දරුවන්ට දැනුම ලබාදීමේ අරමුණින් ස්ථාපිත කරන ලද මෙම මාර්ග ආරක්ෂණ ඒකකය මඟින් කොළඹ නගර සීමාව තුළ පමණක් නොව දිවයින පුරාම ඇති පාසල් දරුවන් සඳහා මාර්ග නීති රීති පිළිබඳ ප්‍රායෝගික පුහුණුවට සහභාගී විය හැකිය.


එක් කණ්ඩායමක් සඳහා සිදුකරනු ලබන පුහුණු කාලයෙන් පසුව සහතික පත්‍රයක් ප්‍රායෝගික පුහුණුව අවසන් කළ සිසු දරුවන්ට පිරිනැමේ. එමෙන්ම කොළඹ නගරයේ අද්‍යාපන චාරිකා වල නියැලෙන පිට පළාත්වල පාසල් දරුවන් හට ද මෙම මාර්ග ආරක්ෂණ ඒකකයේ ප්‍රායෝගික පුහුණුව සඳහා සහභාගී විය හැක.
0112 694 593 දුරකථනය අංකය ඔස්සේ කොළඹ මහ නගර සභාව සම්බන්ධ කර ගනිමින් අදාල විමසීම් හා කාලය වෙන් කර ගැනීම් සිදු කර ගත හැක.

WhatsApp Image 2023 02 27 at 10.40.56 AM

WhatsApp Image 2023 02 27 at 10.40.56 AM 1

FaLang translation system by Faboba

Database on
Road Accidents

Enter

Public Opinions

Enter

Snippets on Road Safety

National Council for Road Safety,
No 01, D.R. Wijewardene Mawatha,
Colombo 10,
Sri Lanka.
Phone : +94 112 696 890 / +94 112 687 109 /+94 112 674 162
Fax : +94 112 680 163 
E-mail : ncrstransport@gmail.com
Copyright © 2025 National Council for Road Safety. All Rights Reserved.
Design and Developed by Procons Infotech

gic en

2024-11-21
Last Modified