Logo

Increase size
Reset to Default
Decrease size
  • தமிழ்
  • සිංහල
  • NRSC
  • Home
  • About Us
  • Services
  • Downloads
  • Media
    • News & Events
    • Photo Gallery
    • Video Gallery
  • Programmes
  • FAQ's
  • Contact us
    • Inquire
    • Contact Details
  • Sitemap
  • E - Library
  • දත්ත ගබඩාව

  • You are here:  
  • Home
  • Programmes
  • ශ්‍රවණාබාධිත පුද්ගලයන් හට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබා දීමේ නියමු ව්‍යාපෘතිය

ශ්‍රවණාබාධිත පුද්ගලයන් හට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබා දීමේ නියමු ව්‍යාපෘතිය

ගරු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා ගේ උපදේශකත්වයෙන් පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් හට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබා දීමේ නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්රික්කයෙන් ආරම්භ කර ඇත.
ඒ අනුව ශ්‍රවණාබාධිත සැහැල්ලු වහන රියදුරු බලපත්‍ර ලාභීන්ව මාර්ග නීතිය, මාර්ග සංඥා හා සලකුණු, මාර්ග ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2022.11.06 වන දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
මින් අනතුරුව ශ්‍රවනාබාධිත පුද්ගලයින් හට විශේෂ පරික්ෂණයක් පවත්වා රියදුරු පුහුණු බලපත්‍ර ( L Permit ) ලබාදීම 2022.11.16 දින ගරු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවිය.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද මෙම වැඩසටහන ඉදිරියේදී මුලු දිවයිනම ආවරණය වන පරිදි සිදු කිරීමට නියමිතය.

 WhatsApp Image 2022 11 15 at 15.48.24 1

FaLang translation system by Faboba

Database on
Road Accidents

Enter

Public Opinions

Enter

Snippets on Road Safety

National Council for Road Safety,
No 01, D.R. Wijewardene Mawatha,
Colombo 10,
Sri Lanka.
Phone : +94 112 696 890 / +94 112 687 109 /+94 112 674 162
Fax : +94 112 680 163 
E-mail : ncrstransport@gmail.com
Copyright © 2025 National Council for Road Safety. All Rights Reserved.
Design and Developed by Procons Infotech

gic en

2024-11-21
Last Modified