Logo

Increase size
Reset to Default
Decrease size
  • தமிழ்
  • සිංහල
  • NRSC
  • Home
  • About Us
  • Services
  • Downloads
  • Media
    • News & Events
    • Photo Gallery
    • Video Gallery
  • Programmes
  • FAQ's
  • Contact us
    • Inquire
    • Contact Details
  • Sitemap
  • E - Library
  • දත්ත ගබඩාව

  • You are here:  
  • Home
  • Programmes
  • ශ්‍රී ලංකාව තුළ සිදුවන මාර්ග අනතුරු අවම කිරීම අරමුණු කර ගනිමින් පර්යේෂණ ක්‍රියාවලියක්.

ශ්‍රී ලංකාව තුළ සිදුවන මාර්ග අනතුරු අවම කිරීම අරමුණු කර ගනිමින් පර්යේෂණ ක්‍රියාවලියක්.

ශ්‍රී ලංකාව තුළ සිදුවන මාර්ග අනතුරු අවම කිරීම අරමුණු කර ගනිමින් පර්යේෂණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන තිබේ.  මේ යටතේ යතුරුපැදි අනතුරු අවම කිරීම සඳහා වන පර්යේෂණයක් මේ වන විටත් මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලෝෂක පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරමින් පවතී.

මීට අමතරව මහමගදී සිදුවන පදික අනතුරු අවම කිරීම සඳහා පර්යේෂණයන් දෙකක් සිදු කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදු කරමින් පවතී.

 

WhatsApp Image 2023 02 27 at 11.29.34 AM

FaLang translation system by Faboba

Database on
Road Accidents

Enter

Public Opinions

Enter

Snippets on Road Safety

National Council for Road Safety,
No 01, D.R. Wijewardene Mawatha,
Colombo 10,
Sri Lanka.
Phone : +94 112 696 890 / +94 112 687 109 /+94 112 674 162
Fax : +94 112 680 163 
E-mail : ncrstransport@gmail.com
Copyright © 2025 National Council for Road Safety. All Rights Reserved.
Design and Developed by Procons Infotech

gic en

2024-11-21
Last Modified