Logo

Increase size
Reset to Default
Decrease size
  • தமிழ்
  • English
  • NRSC
  • මුල් පිටුව
  • අප ගැන
  • සේවාවන්
  • බාගතකිරීම්
  • මාධ්‍ය
    • පුවත් සහ සිදුවීම්
    • සේයා රූ ගැලරිය
    • සල රූ ගැලරිය
  • වැඩසටහන්
  • පැණ විසදුම්
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
  • පිටු පෙළගැස්ම
  • E - Library
  • දත්ත ගබඩාව

  • ආරක්ෂාව අපේ වගකීමයි...!
  • පාසල් මාර්ග ආරක්ෂණ සංසද
  • ආරක්ෂාව අපේ වගකීමයි...!
  • සමහර අතපසු වීම් ආපසු හැරවිය නොහැක

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව

සැමට සුරක්ෂිත මාර්ග පද්ධතියක් ඇති කිරීම යන තේමාව මූලික කරගෙන ක්‍රියාත්මක වන එකම රාජ්‍ය ආයතනය වන්නේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවයි. මෙම සභාව සභාපතිවරයෙකුගෙන් හා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 17 ක නියෝජිත කණ්ඩායමකින් සමන්විත වේ.

පුවත් සහ සිදුවීම්

පාසල් ළමුන් දැනුවත් කිරීමේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන
පාසල් ළමුන් දැනුවත් කිරීමේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන ...
මාර්ග ආරක්ෂණ අධ්‍යයන ඒ්කක වැඩසටහන - කොළඹ විහාර මහා දේවි උද්‍යානය
මාර්ග ආරක්ෂණ අධ්‍යයන ඒ්කක වැඩසටහන - කොළඹ විහාර...
රිය අනතුරු වලට මුහුණ දුන් වින්දිත ප්‍රජාව සිහි කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන
රිය අනතුරු වලට මුහුණ දුන් වින්දිත ප්‍රජාව සිහි...
 ජාත්‍යන්තර දිනයට සමගාමීව  පවත්වනු ලැබු පාසල් පොස්ටර් චිත්‍ර තරඟය
ජාත්‍යන්තර දිනයට සමගාමීව පවත්වනු ලැබු පාසල්...
පාසල් මාර්ග ආරක්ෂණ කලාප වැඩසටහන
පාසල් මාර්ග ආරක්ෂණ කලාප වැඩසටහන
මාරක රිය අනතුරු සිදු වන රිලාවල මංසන්ධිය
මාරක රිය අනතුරු සිදු වන රිලාවල මංසන්ධිය ...

ක්‍රියාත්මක වැඩසටහන්

PrevNext
ශ්‍රවණාබාධිත පුද්ගලයන් හට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබා දීමේ නියමු ව්‍යාපෘතිය
ශ්‍රවණාබාධිත පුද්ගලයන් හට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබා...
ගරු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා ගේ උපදේශකත්වයෙන් පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් හට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබා දීමේ නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්රික්කයෙන් ආරම්භ කර ඇත.ඒ අනුව ශ්‍රවණාබාධිත සැහැල්ලු වහන රියදුරු බලපත්‍ර ලාභීන්ව මාර්ග නීතිය, මාර්ග සංඥා හා සලකුණු, මාර්ග ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2022.11.06 වන දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ...

තවත් කියවන්න

ශ්‍රී ලංකාව තුළ සිදුවන මාර්ග අනතුරු අවම කිරීම අරමුණු කර ගනිමින් පර්යේෂණ ක්‍රියාවලියක්.
ශ්‍රී ලංකාව තුළ සිදුවන මාර්ග අනතුරු අවම කිරීම...
ශ්‍රී ලංකාව තුළ සිදුවන මාර්ග අනතුරු අවම කිරීම අරමුණු කර ගනිමින් පර්යේෂණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන තිබේ.  මේ යටතේ යතුරුපැදි අනතුරු අවම කිරීම සඳහා වන පර්යේෂණයක් මේ වන විටත් මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලෝෂක පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරමින් පවතී. මීට අමතරව මහමගදී සිදුවන පදික අනතුරු අවම කිරීම සඳහා පර්යේෂණයන් දෙකක් සිදු කිරීමට අවශ්‍ය...

තවත් කියවන්න

පාසල් සිසුන් සඳහා මාර්ග ආරක්ෂණ පුහුණුව ලබාදීමට මාර්ග ආරක්ෂණ ඒකකයක්
පාසල් සිසුන් සඳහා මාර්ග ආරක්ෂණ පුහුණුව ලබාදීමට මාර්ග...
කොළඹ මහ නගර සභාව හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා මාර්ග ආරක්ෂණ ඒකකයක් විහාරමහාදේවි උද්‍යානයේ ස්ථාපිත කර ඇත. පාසල් සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙමින් මාර්ග නීති රීති පිළිබඳව දරුවන්ට දැනුම ලබාදීමේ අරමුණින් ස්ථාපිත කරන ලද මෙම මාර්ග ආරක්ෂණ ඒකකය මඟින් කොළඹ නගර සීමාව තුළ පමණක් නොව දිවයින පුරාම ඇති පාසල් දරුවන් සඳහා මාර්ග...

තවත් කියවන්න

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව

පාසල් මාර්ග ආරක්ෂණ සංසඳ (Road Safety Club) නිළ වශයෙන් ක්‍රියාත්මක කිරීම

පාසල් මාර්ග ආරක්ෂණ සංසඳ (Road Safety Club) නිළ වශයෙන් ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක උත්සවය
වර්ෂ 2024 ක් වූ අප්‍රේල් මස 03 වන පෙ.ව. 09.00 සිට පෙ.ව. 10.30 දක්වා, අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී (සිවුවන මහල) පැවැත්විමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් කටයුතු යොදා ඇත.

Page 2 of 2

  • ආරම්භ කරන්න
  • පෙර
  • 1
  • 2
  • ඊළඟ
  • අවසානය
FaLang translation system by Faboba

රිය අනතුරු
තොරතුරු පද්ධතිය

පිවිසෙන්න

මහජන අදහස්

පිවිසෙන්න

මාර්ග ආරක්ෂාව පිළිබඳ
තොරතුරු බිඳක්

අත්‍යාවශ්‍ය සබැඳියන්

  • ශ්‍රී ලංකා ජනාධිපති
  • ජනාධිපති ලේකම් කාර්යාලය
  • ජනාධිපති මාධ්‍ය ඒකකය
  • අගමැති කාර්යාලය
  • මුදල් අමාත්‍යාංශය
  • රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ
    අමාත්‍යාංශය
  • ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු
    අමාත්‍යාංශය
  • ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන
    දෙපාර්තමේන්තුව

සම්බන්ධිත ආයතන

  • ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
  • ශ්‍රී ලංකා දුම්රිය සේවය
  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
  • ජාතික ගමනාගමන කොමිෂන් සභාව
  • සිවිල් ගුවන්සේවා අධිකාරිය
  • ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
  • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය
  • සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන්සේවා
  • සී/ස ලක්දිව ඉංජිනේරු (පුද්ගලික) සමාගම
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව,
අංක 01, ඩී.ආර්. විජේවර්ධන මාවත,
කොළඹ 10,
ශ්‍රී ලංකාව.

 

දුරකථන : +94 112 696 890 / +94 112 687 109 /+94 112 674 162
ෆැක්ස්     : +94 112 680 163 
ඊ මේල්   : ncrstransport@gmail.com
කතුහිමිකම © 2025 මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

2024-11-21
යාවත්කාලීනය