Logo

Increase size
Reset to Default
Decrease size
  • தமிழ்
  • English
  • NRSC
  • මුල් පිටුව
  • අප ගැන
  • සේවාවන්
  • බාගතකිරීම්
  • මාධ්‍ය
    • පුවත් සහ සිදුවීම්
    • සේයා රූ ගැලරිය
    • සල රූ ගැලරිය
  • වැඩසටහන්
  • පැණ විසදුම්
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
  • පිටු පෙළගැස්ම
  • E - Library
  • දත්ත ගබඩාව

  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • මාධ්‍ය
  • පුවත් සහ සිදුවීම්
  • මාර්ග ආරක්ෂාව පිළිබඳ සංකල්ප විද්‍යා හා ගණිත විෂය ක්ෂේත්‍රයන්ට ඇතුලත් කිරීම සඳහා විශේෂඥ දැනුමැති නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් පවත්වන දෙදින වැඩමුළුව - 2023.10.10 / 11

මාර්ග ආරක්ෂාව පිළිබඳ සංකල්ප විද්‍යා හා ගණිත විෂය ක්ෂේත්‍රයන්ට ඇතුලත් කිරීම සඳහා විශේෂඥ දැනුමැති නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් පවත්වන දෙදින වැඩමුළුව - 2023.10.10 / 11

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ ක්‍රියාකාරී සැලැස්මෙහි ක්‍රියාකාරකම් 17 යටතේ දක්වා ඇති “අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් ව පාසල් සිසුන් වෙත මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමට අදාළව ක්‍රියාමාර්ග ගැනීම” යටතේ සිදු කිරීමට නියමිත, 6-11 ශ්‍රේණින්ට අයත් විද්‍යා හා ගණිත විෂය නිර්දේශයට, ගුරු අත්පොතට හා පෙළ පොතට මාර්ග අනතුරු සඳහා පසුබිම් වන සෛද්ධාන්තික දැනුම ඇතුලත් කිරීමට සඳහා විශේෂඥ දැනුමැති නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් 2023.10.10 හා 11 යන දෙදින වැඩමුළුවක් බත්තරමුල්ල ඉදිකිරිම් යන්ත්‍රපෝකරණ පුහුණු ආයතනය තුල පැවැත්වීමට සිදු කරන ලදි.

FaLang translation system by Faboba

රිය අනතුරු
තොරතුරු පද්ධතිය

පිවිසෙන්න

මහජන අදහස්

පිවිසෙන්න

මාර්ග ආරක්ෂාව පිළිබඳ තොරතුරු බිඳක්

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව,
අංක 01, ඩී.ආර්. විජේවර්ධන මාවත,
කොළඹ 10,
ශ්‍රී ලංකාව.

 

දුරකථන : +94 112 696 890 / +94 112 687 109 /+94 112 674 162
ෆැක්ස්     : +94 112 680 163 
ඊ මේල්   : ncrstransport@gmail.com
කතුහිමිකම © 2025 මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

2024-11-21
යාවත්කාලීනය